"සබ්බ දානං ධම්ම දානං ජිනාති"

පහන් සිත්

පිං සිත් ඇත්තෝ

Powered by Blogger.
Thursday, August 26, 2010

යමක වර්ගය 1

යමක වග්ගෝ


1

මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනස චේ පදුට්ඨෙන
භසති වා කරෝති වා
තතො නං දුක්ඛමන්වෙති
චක්කංච වහතො පදං



සිංහල  තේරුම

1
චෛතසිකයන්ට හෙවත් සිතේ ඇති වන ගතිවලට සිත පෙර‍ටුය .ඒ ගති සිතම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝය.සිතින්ම උපදින්නෝය .ඒනි
සා යමෙක් නරක -කිලිටි -සිතින් යමක් කියයිනම් කරයිනම්,කරත්තය අදිනා ගොනගේ පය අනුව රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ දුක ලුහුබදී

0 comments:

Post a Comment