"සබ්බ දානං ධම්ම දානං ජිනාති"

පහන් සිත්

පිං සිත් ඇත්තෝ

Powered by Blogger.
Friday, September 24, 2010

යමක වර්ගය 7

යමක වග්ගෝ

7



සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමත්තඤ්ඤුං
කුසීත හීනවිරියං
තං වෙ පසහති මාරො
වාතො රුක්ඛං ව දුබ්බලං



සිංහල තේරුම


අසුවලා මට බෑන්නේය, මට ගැසුවේය ,මා පැරදවුයේ ය, මා සතු දේ පැහැර ගතේය.යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධ බදිද්ද ඔවුන්ගේ ​​​​​​​​​​ෛවරය නො සංසිදේ

Sunday, September 5, 2010

යමක වර්ගය 6



යමක වර්ගය

6

පරෙ ච න විජානන්ති
මයමෙත්ථ යමාමසේ
යේ ච තත්ථ විජානන්ති
ත‍තෝ සම්මන්ති මෙධගා



සිංහල තේරුම

5
මාගේ ගුණ දැනුමැතිකම් නොපිළිගන්නෝ අපි 
(මේ කලහයෙන්) මෙහි දී වැනසෙන්නම්හ' යන බව නොදත් යම් කෙනෙක් එය දත් නම් ඒ නිසා කලහ සංසිදේ
Friday, August 27, 2010

යමක වර්ගය 5


 යමක වර්ගය

5

නහි වෙරෙන වෙරානි
සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ච සම්මන්ති
එස ධම්මො සනන්තනො.


සිංහල තේරුම

5

මේ ලොකයේ කවරදාවත් වෛරයෙන් වෛරයෝ නො සංසිදෙත් අවෛරයෙන්ම වෛරයෝ සංසිදෙත්.මෙය පෙර සිට පවතින ස්වභාවයකි.

යමක වර්ගය 4


යමක වර්ගය

4

අක්කෝචිජි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං න උපනයිහන්ති
වෙරං තෙසුපසම්මති.


සිංහල තේරුම

4

අසුවලා මට බැන්නේ ය. මට ගැසුවේ ය.මා පැරදවුයේය, මා සතු දේ පැහැර ගත්තේය යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධ නොබදිද්ද ඔවුන් ගේ වෛරය සංසිදේ.

යමක වර්ගය 3

යමක වර්ගය

3

අක්කොච්ජි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසං න සම්මති.



සිංහල  තේරුම

3

අසුවලා මට බැන්නේ ය. මට ගැසුවේ ය,මා පැරදවුයේ ය, මා සතු දේ පැහැර ගත්තේය යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධ බදිද්ද ඔවුන්ගේ වෛරය 
නො සංසිදේ.
Thursday, August 26, 2010

යමක වර්ගය 2

යමක වර්ගය

2
මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චේ පසන්නෙන
භාසති වා කරොති වා
තතො නං සුඛමන්වෙති
ජායාව අනපායිනි



සිංහල  තේරුම


2

චෛතසිකයන්ට හෙවත් සිතේ ඇති වන ගතිවලට සිත පෙර‍ටුය.ඒ ගති සිත ම ශ්‍රෂඨ කොට පවතින්නෝය,සිතින්ම උපදින්නෝය. ඒ නිස යමෙක් හොද-පහන් සිතින්යමක් කියයිනම් කරයිනම්, සිරුර නොහැර යන සෙවණැල්ල මෙන් ඔහු පසුපස්සේ සැපය ලුහුබදී

යමක වර්ගය 1

යමක වග්ගෝ


1

මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනස චේ පදුට්ඨෙන
භසති වා කරෝති වා
තතො නං දුක්ඛමන්වෙති
චක්කංච වහතො පදං



සිංහල  තේරුම

1
චෛතසිකයන්ට හෙවත් සිතේ ඇති වන ගතිවලට සිත පෙර‍ටුය .ඒ ගති සිතම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝය.සිතින්ම උපදින්නෝය .ඒනි
සා යමෙක් නරක -කිලිටි -සිතින් යමක් කියයිනම් කරයිනම්,කරත්තය අදිනා ගොනගේ පය අනුව රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ දුක ලුහුබදී