Friday, September 24, 2010
යමක වර්ගය 7
5:12 AM | Posted by
ධම්මපද |
Edit Post
යමක වග්ගෝ
7
සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්රියෙසු අසංවුතං
භොජනම්හි අමත්තඤ්ඤුං
කුසීත හීනවිරියං
තං වෙ පසහති මාරො
වාතො රුක්ඛං ව දුබ්බලං
සිංහල තේරුම
7
අසුවලා මට බෑන්නේය, මට ගැසුවේය ,මා පැරදවුයේ ය, මා සතු දේ පැහැර ගතේය.යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධ බදිද්ද ඔවුන්ගේ ෛවරය නො සංසිදේ
Labels:
යමක වර්ගය
|
0
comments
Sunday, September 5, 2010
යමක වර්ගය 6
11:38 PM | Posted by
ධම්මපද |
Edit Post
යමක වර්ගය
6
පරෙ ච න විජානන්ති
මයමෙත්ථ යමාමසේ
යේ ච තත්ථ විජානන්ති
තතෝ සම්මන්ති මෙධගා
සිංහල තේරුම
5
මාගේ ගුණ දැනුමැතිකම් නොපිළිගන්නෝ අපි
(මේ කලහයෙන්) මෙහි දී වැනසෙන්නම්හ' යන බව නොදත් යම් කෙනෙක් එය දත් නම් ඒ නිසා කලහ සංසිදේ

Friday, August 27, 2010
යමක වර්ගය 5
12:55 AM | Posted by
ධම්මපද |
Edit Post
යමක වර්ගය
5
නහි වෙරෙන වෙරානි
සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ච සම්මන්ති
එස ධම්මො සනන්තනො.
සිංහල තේරුම
5
මේ ලොකයේ කවරදාවත් වෛරයෙන් වෛරයෝ නො සංසිදෙත් අවෛරයෙන්ම වෛරයෝ සංසිදෙත්.මෙය පෙර සිට පවතින ස්වභාවයකි.

යමක වර්ගය 4
12:48 AM | Posted by
ධම්මපද |
Edit Post
යමක වර්ගය
4
අක්කෝචිජි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං න උපනයිහන්ති
වෙරං තෙසුපසම්මති.
සිංහල තේරුම
4
අසුවලා මට බැන්නේ ය. මට ගැසුවේ ය.මා පැරදවුයේය, මා සතු දේ පැහැර ගත්තේය යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධ නොබදිද්ද ඔවුන් ගේ වෛරය සංසිදේ.

යමක වර්ගය 3
12:35 AM | Posted by
ධම්මපද |
Edit Post
යමක වර්ගය
3
3
අක්කොච්ජි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසං න සම්මති.
සිංහල තේරුම
3
අසුවලා මට බැන්නේ ය. මට ගැසුවේ ය,මා පැරදවුයේ ය, මා සතු දේ පැහැර ගත්තේය යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධ බදිද්ද ඔවුන්ගේ වෛරය
නො සංසිදේ.
Labels:
යමක වර්ගය
|
0
comments
Thursday, August 26, 2010
යමක වර්ගය 2
1:35 AM | Posted by
ධම්මපද |
Edit Post
යමක වර්ගය
2
මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චේ පසන්නෙන
භාසති වා කරොති වා
තතො නං සුඛමන්වෙති
ජායාව අනපායිනි
සිංහල තේරුම
2
චෛතසිකයන්ට හෙවත් සිතේ ඇති වන ගතිවලට සිත පෙරටුය.ඒ ගති සිත ම ශ්රෂඨ කොට පවතින්නෝය,සිතින්ම උපදින්නෝය. ඒ නිස යමෙක් හොද-පහන් සිතින්යමක් කියයිනම් කරයිනම්, සිරුර නොහැර යන සෙවණැල්ල මෙන් ඔහු පසුපස්සේ සැපය ලුහුබදී

යමක වර්ගය 1
1:21 AM | Posted by
ධම්මපද |
Edit Post
යමක වග්ගෝ
1
මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනස චේ පදුට්ඨෙන
භසති වා කරෝති වා
තතො නං දුක්ඛමන්වෙති
චක්කංච වහතො පදං
සිංහල තේරුම
1
චෛතසිකයන්ට හෙවත් සිතේ ඇති වන ගතිවලට සිත පෙරටුය .ඒ ගති සිතම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝය.සිතින්ම උපදින්නෝය .ඒනිසා යමෙක් නරක -කිලිටි -සිතින් යමක් කියයිනම් කරයිනම්,කරත්තය අදිනා ගොනගේ පය අනුව රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ දුක ලුහුබදී

Subscribe to:
Posts (Atom)